COLUMN

අන්තිම කලුවරේ සිට ලියමි…

Summary

අපේ රටවල් කොලනි විතරයි උන්ට..මල්ලියේ නංගියේ තේරුම් ගනිල්ලා..
ඇල්පෙනෙත්තේ ඉදලා පිටින් ගෙනල්ලා උබලට කන්න දිදී සතුටු කරද්දී ජේආර්….ලෝකෙ වටෙන්ම ණය දුන්නේ උබලට ආදරේට නෙවී..
කවදාහරි මෙහෙම දවසක් එනවා කියලා දැනගෙන…

අපේ රටවල් කොලනි විතරයි උන්ට..මල්ලියේ නංගියේ තේරුම් ගනිල්ලා..
ඇල්පෙනෙත්තේ ඉදලා පිටින් ගෙනල්ලා උබලට කන්න දිදී සතුටු කරද්දී ජේආර්….ලෝකෙ වටෙන්ම ණය දුන්නේ උබලට ආදරේට නෙවී..
කවදාහරි මෙහෙම දවසක් එනවා කියලා දැනගෙන…
එදාට උබලගේ විනෝදේ මහ පාරට එනවා ඒ ආපු දවසට අරාජික රටක් නිර්මානය කරනවා…ලොමෝ,ටොගෝ,සැම්බියා,රුවන්ඩා ,හයිටි වලට කරපු දේ උබලට කරනවා…
මත්ද්‍රව්‍ය,ආයුද,අවයව වෙලදාම අස්සේ ලෝකේ වටිනම මැනික් ,වරාය උන් පාවිච්චි කරනවා..
ගෝඨා පන්නන්න පාරට ඇවිල්ලා උබලා ඊලගට මොකද කරන්න ඕන කියලා කවුරුත් කිව්වද…
රටේ ලොකුම කැරලි පටන්ගත්තොත් නේටෝවෙන් බහිනවා කියලා උබලා දන්න්වද…??
මේ කරන්නේ තවත් අසංවිදානාත්මක පාපතර වැඩක්..
කුබුරට,හේනට කර්මාන්ත ශාලාවට මහපොලොවට නතු කරගන්න තියෙන උබලගේ අත් වලට අවුරුදු ගානකට විලංගු වැටෙන වැරදි කරගන්න එපා…
දේශප්‍රේමය වැරදි තැන පැල කරන්න එපා..
අපේ අහිංසක රට ගොඩනගන්න මිසක් නිකං පාරට එන්න එපා…
අපි හදමු එහෙම එකක්…
ගෝඨා නෙවී කවුරු හිටියත් එතකොට අපිට රටක් තියේවි…නැත්තම් තවත් අවුරුදු ගානකට රට පසුපසට යාවි..
ඇත්ත මේකයි…පාවිච්චි වෙන්න එපා තවත් …ඉල්ලීමක් විතරයි ..කාගෙහරි හිත රිදුනානම් සමාවෙන්න…

පරිසරවේදී සමීර ආරියරත්න

Leave a Reply

Your email address will not be published.