Photo

අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ

Summary

වන්දනාවට අවම උපරිම දුරක් නැත
පෙනෙන නොපෙනෙන මාන වුව කම් නැත
අනුරාධ පුරවරය මෙයයි නොකියමි
මෙය නොවේ යැයිද නොකියමි
මෙතැන
මට
අවැසිය
පින්වත.

[Anuradhapura]

Leave a Reply

Your email address will not be published.