අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ
Summary
වන්දනාවට අවම උපරිම දුරක් නැත
පෙනෙන නොපෙනෙන මාන වුව කම් නැත
අනුරාධ පුරවරය මෙයයි නොකියමි
මෙය නොවේ යැයිද නොකියමි
මෙතැන
මට
අවැසිය
පින්වත.

[Anuradhapura]
වන්දනාවට අවම උපරිම දුරක් නැත
පෙනෙන නොපෙනෙන මාන වුව කම් නැත
අනුරාධ පුරවරය මෙයයි නොකියමි
මෙය නොවේ යැයිද නොකියමි
මෙතැන
මට
අවැසිය
පින්වත.
[Anuradhapura]