කුප්පmania කොලම

අනුර කුමාරට රට භාරදිය යුත්තේ ඇයි ?

Summary

කෙටියෙන් කියනාවානම් මෙරට බේරා ගැනීමට උපන් දියසෙන් කුමාරයා ඔහුය.

◾️ඔහු තඹුත්තේගම උපන් දේශප්‍රේමීයෙකි.

◾️ඔහු ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ මිනීමැරුම් 6555 ට සම්බන්ධ වී නැත.

◾️ ඔහු වසර 30 ක වෘත්තීයමය පලපුරුද්ද ඇති දක්ෂ වෘත්තීකයෙකි.

◾️ ඔහු කිසිදා බොරුවක් නොකියූ නායකයෙකි.

◾️ඔහු ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන පෞද්ගලික සමාගම් බිය වද්දවා කප්පම් ගැනීමට එරෙහි වූවෙකි.

◾️අයර්ලන්තයේ අනියම් සම්බන්ධයක් නැති අයෙකි.

◾️ඔහු රනිල් වික්‍රමසිංහ සමග ඩීල් නොදැමූවෙකි.

◾️ඔහු අරලියගහ මන්දිරයේ පස් නොපෑගුවෙකි.

◾️FCID යේ කටයුතු වලට සම්බන්ධ නොවූවෙකි.

◾️තම දරුවා අයතා මාර්ගයෙන් මිහින් ලංකා සමාගම වෙත නොදැමූවෙකි.

◾️බිස්නස් ක්ලාසයේ විදෙස් ගමන් නොයන්නෙකි.

◾️මයික්‍රෝ පැන්ඩා ‍රථයක් තනිව පදවාගෙන පාර්ලිමේන්තුවට එන්නෙකි.

◾️මිල අධික හමීඩියා ඇඳුම් නොඅඳින්නෙකි.

◾️ මුදලට සමාගම්වල වර්ජන ඇති නොකෙරූවෙකි.

◾️කොරෝනා උවදුරෙන් ජනතාව බේරාගැනීමට රට සමකය කරා රැගෙන ගිය නායකයෙකි.

◾️ජනතා විමුක්ති පෙරමුණට ඇති ජනතා ප්‍රසාදය ඉහළ නැංවූවෙකි.

◾️කෙටියෙන් කියනාවානම් මෙරට බේරා ගැනීමට උපන් දියසෙන් කුමාරයා ඔහුය.

One thought on “අනුර කුමාරට රට භාරදිය යුත්තේ ඇයි ?
  1. අන්රය්යා පිලිබඳ පොයින්ට් ෆෝම් එකෙන් ලියපු ඉස්තරම්ම විග්‍රහය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *