Opinion

ආණ්ඩුව/’ස FAIL නොහොත් ‘වෙනස සැප ද?’

Summary

මෙන්න facts ඇන්ඩ් figures

🔹MILCO Sri Lanka සමාගම
▪️2017 වසරේ අලාභය – රුපියල් මිලියන 435
▪️2018 වසරේ අලාභය – රුපියල් මිලියන 671
▪️2019 වසරේ අලාභය – රුපියල් මිලියන 619
▪️2020 වසරේ අපේක්ෂිත ලාභය – රුපියල් මිලියන 430

🔹රජයේ මුද්‍රණ සංස්ථාව – SPC
▪️2018 වසරේ අලාභය – රුපියල් මිලියන 406
▪️2019 වසරේ අලාභය – රුපියල් මිලියන 169
▪️2020 වසරේ මේ දක්වා ලාභය –  රුපියල් මිලියන 17

🔹රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව – SPMC
▪️Captopril Tab (12.5mg ) 2020 වසරේ මෙරට නිෂ්පාදනය කිරීමෙන් ඉතිරිකරන ලද මුදල – රුපියල් මිලියන 35 කි.
▪️Ferrous Fumarate Tab (91.2mg) 2020 වසරේ මෙරට නිෂ්පාදනය කිරීමෙන් ඉතිරිකරන ලද මුදල – රුපියල් මිලියන 49 කි.
▪️Ferrous Fumarate Tab (182.4mg) 2020 වසරේ මෙරට නිෂ්පාදනය කිරීමෙන් ඉතිරිකරන ලද මුදල – රුපියල් මිලියන 68 කි.
▪️Ferrous Fumarate Tab – Maternal  (182.4mg) 2020 වසරේ මෙරට නිෂ්පාදනය කිරීමෙන් ඉතිරිකරන ලද මුදල – රුපියල් මිලියන 103 කි.
▪️Flucloxacillin ඖෂධය මෙරට නිෂ්පාදනය කිරීමෙන් ඉතිරිකරන ලද මුදල – රුපියල් මිලියන 237 කි.

🔹ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව – SPC
▪️පිළිකා ඖෂධ ගෙන්වීමේදී රුපියල් මිලියන 1500 ක ඉතිරියක් කර ඇත.

🔹කොළඹ වරාය නගරය
▪️කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ආයෝජනයකට LOLC Group ( Browns Investments ) අත්සන් තබා ඇත.

🔹විදුලි බල මණ්ඩලය
▪️2019 වසරේ අලාභය – රුපියල් බිලියන 85
▪️2020 වසරේ අලාභය – රුපියල් බිලියන 40 ( 50% වැඩි අලාභය අවම කර ගැනීමකි.)

🔹සතොස
▪️වාර්ෂික අලාභය බිලියන 1.9 සිට මිලියන 779 දක්වා පහලට.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න !

Leave a Reply

Your email address will not be published.