Opinion

ඉංගිරිසි කතාවක් මේක…

Summary

පුංචි ප්‍රේමේ ගේ කතාව මේ ස්ට්‍රැටජිය ෆොලෝ කරමිං …කවුද මීක් ගෑවේ..කවුරුවත් නෑ..විමලේ ඩිංට් ෆැදම් එ’ සිංගල් තිං.

Sajith

ඔන්න අනුර බංඩාණායක පලමුවරට පාර්ලිමේන්තුවට පත්වෙලා ඉස්ඉස්සෙල්ලම කතා කරන කාලේ…..පාර්ලිමේන්තුවේ විරුධවාදියෝ කතා කරන්නම දෙන්නෙ නැහැ…හූ තියනවා කෑකෝ ගසනවා..ඩිස්ට:බ් කරනවා…ඉතිං අනුර යනවා සිරිමාවෝ ගාවට අඬාගෙන..”මම්’ දීස් බලඩී ආස්හෝල්ස් වෝන්ට් එලව් මී ටු ස්පීක් “
“සනා බෝයි.. ගෝ ටු ඩිකී අංකල් ෆො එඩ්වයිස්” කියලා සිරිමා මනා උපදෙසක් දෙනවා..
ඩිකී හෙවත් ජේආර් සිරිමාවෝලාගේ ජම්ම දේශපාලන විරුධ වාදීන් වුවත් එකම සෝශල් ක්ලාස් එකේ අය..ඒ නිසයි එහෙම යන්න කියන්නේ…
ඔන්න අනුර යනවා ඩිකී හොයාගෙන..ඩිකී කියනවා මෙහෙම ” පුතා ස්පීක් ඔන්ලි ඉන් ක්වීන්ස් ලිංගෝ, සෝ දැට් දීස් සෝශලිස්ට් ෆක’ස් ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් එ සිංගල් බ්ලඩී වර්ඩ්”
කියලා පුතා කතාකරපං රැජිනිගෙ බසෙන් එතකොට මේ වාමාංශික හු***න්ට වචනයක් වත් තේරුම් නොයන ලෙසට”
කියලා..
ඉතිං පහුවෙනිදා අනුරගේ දේශනය කඩ්ඩෙන් පමනයි..විරුධවාදියෝ මීයට පිම්බා වගෙයි..
අද පුංචි ප්‍රේමේ ගේ කතාව මේ ස්ට්‍රැටජිය ෆොලෝ කරමිං …කවුද මීක් ගෑවේ..කවුරුවත් නෑ..විමලේ ඩිංට් ෆැදම් එ’ සිංගල් තිං…මෝස්ට් ඔෆ් දෙම් ව’ ස්ක්‍රැචිං දෙයා බෝල්ස් අයිසේ…
කව්රු හරි කියනවනං ප්‍රේමේ මෝඩයෙක් කියලා..ඒ අය දෙපාරක් හිතන්න ඔනේ…
එයාට බනින කාලේ නාස්ති නොකර ඉංගිරිසි ඉගෙනගන්න යොදවන්න… ඇයි මං එහෙම කියන්නේ..නැත්තං අද කාලේ කවුරුත් පීචං වෙන නිසා..
ආ තව එකක් මම ජූජංපියෙක් නෙවෙයි..මම බාසාවල් වල අගය දන්න කෙනෙක්…එක දවසක් ඉංගිරිසි දන්න කෙනෙක් මහ මග හමුවුන වල් මුරුගයෙකුගෙන් බේරුනා…
“ආ ඒ කොහොමද පර්නැන්ඩෝ?”
මෙන්න මෙහෙමයි කපිතාන්…

මම පෘතුගීසි කාරයෙක් ඉතිං කඩු 🗡 කිනිසි අරගෙන එන්න එපා..මම එතකොට උත්තර දෙන්නේ පෝචුගීස් වලින් හරිද ❤ !!

2 thoughts on “ඉංගිරිසි කතාවක් මේක…
Leave a Reply

Your email address will not be published. Required fields are marked *