Photo

උඩු ගං බලා

Summary

මුදුන අරමුණු කරගත්තෝ
මුදුන දැක පිය මනින්නෝ
සැවොම සසර සැරිසරන්නෝ
අනෝමා ගං හමුවන්නෝ
උඩුගං ගොසින් නවතින්නෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *