Opinion

එකපාරක් දීලා බලමු ද?

Summary

🔺 යුද්ධය අවසන් කරන්නට ආසන්නව තිබිය දී අයවැය පරාජය කරන්න හදපු නිසා එකපාරක් දීලා බලමු ද?

🔺අමු බේගල් දාන්න පත්තරයක් (ලංකා) මුද්‍රණය කරන එකම පක්ෂය නිසා එකපාරක් දීලා බලමු ද?
🔺පෝට්සිටිය හදන්න ‍යන කළුගල් ප්‍රමාණය ටක්කෙටම කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺පාස්ඃකු ප්‍රහාරඃයට මුදල් වියදම් කෙරුවේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාඃහිම් නානා නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 අන්තිම පුරවැසියාට එන්නත ලබාදෙන තෙක් කොරෝනා එන්නත විදගන්නේ නෑ කියලා, පාලකයෝ එන්නත් හිඟාකනවා කියලා, එන්නත් කලින්ම විදගත්ත නිසා එකපාරක් දීලා බලමු ද?
🔺නවකවදයේ පුරෝගාමීන් නිසා එකපාරක් දීලා බලමු ද?
🔺දළදා මාලිගාවට පළමු බෝම්බය ගහපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺භික්ෂූන් වහන්සේලා 30 ක්, කතෝලික පුජකයින් 2 ක් ඝාතනය කරපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 කුමාර් ගුණරත්නම් ව දන්නෙ නැති නිසා එකපාරක් දීලා බලමු ද?
🔺හම්බන්තොට නැව් එන්නේ නැති වරායක් කියලා කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺1999 පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දැන් එ.ජා.ප පානදුර සංවිධායක නිසා එකපාරක් දීලා බලමු ද?
🔺නායක සහෝදරයා ගුවන් ගමන් යන්නේ ව්‍යාපාරික පන්තියේ පමණක් නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 සෘජු මිනීමැරුම් 6577කට දායක වූ නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මිනිස්සු මරපු නිසා
එකපාරක් දීලා බලමු ද?
🔺පන්සල් යන්නේ, පිළිම වඳින්නේ ගෝත්‍රිකයෝ කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺තුනී ලෑලී සංස්ථාව, කජු සංස්ථාව, පොහොර සංස්ථාව, දැව සංස්ථාව, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, ස්කාගාර සංස්ථාව ගිනි තියලා විනාශ කරපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 කොරෝනා රෝගීන් අඩුකාලේ එහෙම වෙන්නේ සමකයට ආසන්න රටක් නිසා කියලා කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺කොරෝනා රෝගීන් වැඩිවෙද්දි “කේරළය දෙස බලන්න” කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺” එක දෙමළ, මුස්ලිම් සහෝදරයෙක්ට අත තියන්නේ නැතුව විප්ලව දෙකක් කෙරුවා ” කියලා කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 විජේවීර ගේ බිරිඳට සහ දරුවන් ට නිවසක් ඉදි කරන්නට ලැබූණූ කෝටි ගණනක ආධාර මුදල් මංකොල්ල කාපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺නොරොච්චෝලේ විදුලි බලාගාරය චීන කසල ගොඩක් කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 චන්ද්‍රිකාට,මහින්දට,ෆොන්සේකාට,රනිල්ට, මෛත්‍රීට පෝස්ටර් ගහලා ඡන්දෙත් දීපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 යුද්ධය අවසන් කරන්නට ආසන්නව තිබිය දී අයවැය පරාජය කරන්න හදපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ ඇඹුල්තියල් ගේන්න කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවොත් ” අල්ලපු ගෙදර බල්ලට පාර පැනලා මේ පැත්තේ ගෙදරට එන්න බෑ ” වගේ දාර්ශනික කතා කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺බීමත් ලයිට් කණු ඇවිල්ලා වාහනවල වදින එක වලක්ව ගන්න එකපාරක් දීලා බලමු ද?
🔺ලංගම බස් 553 ක් ගිනි තියලා විනාශ කරපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺 විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25 ක් කප්පම් ගත්ත නිසා එකපාරක් දීලා බලමු ද?
🔺ෆොන්සේකා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් කොල්ලකාපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺යහපාලන ආණ්ඩුව හදපු ජාතික විධායක සභාවේ හිටියේ නෑ කියලා පරම සත්‍ය කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺” 20,000 ක් ගෙනත් දෙන්න, අපි ඉන්නවා බලාගන්න” කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺” ලංකාවේ ඩොලර් සංචිත වැඩි කරන්න පිටරට ඉන්න ධනවතුන්ට ඩොලර් 500 ගානේ එවන්න කියනවා ” කියපු නිසා එකපාරක් දීලා බලමු ද?
🔺විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව උද්ඝෝෂණවලට, කැට හිඟමනට යවලා තමන්ගේ දරුවන්ව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන නිසා එකපාරක් දීලා බලමු ද?

🔺තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවවත් ගොඩ දාගන්න බැරි වුණ නිසා මුළු රටම ගොඩ දාන්න එකපාරක් දීලා බලමු ද?

සොනාල ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *