Opinion

කවුද ෆේල්?

Summary

ෆේල් අය බොහෝය. පාස් අය විරලයි. ඇත්තටම කවුද ෆේල්, කවුද පාස්?

  • Save


🔺 1965 ඉඳන් දේශපාලනය කරලත් පළාත් සභාවක්වත් දිනාගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
🔺ලංකාවේ ධනවත්ම පක්ෂේ වෙලා 3% කට වඩා ඡන්ද ගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
🔺 අවුරුදු 5 ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 50% ක් නැති කරගත්ත ජෙප්පෝ පට්ට ෆේල්.
🔺මම තරම් සුපිරි මොළයක් නෑ කියපු පුතාණෝ ඕලෙවලුත් ෆේල්.
🔺මිනිස්සුන්ට මහ කැළ මැද්දේ වතුර, විදුලිය නැති පෙට්ටි ගෙවල් හදලා දීලා, රාජගිරිය රෝයල් පාර්ක් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සුපිරි ජීවිතයක් ගතකරන පුතාණෝ පට්ට ෆේල්.
🔺සමගි ජන බලවේගේ පක්ෂ ලේකම් ගේ ඡන්දයවත් ආරක්ෂා කරගන්න බැරි පුතාණෝ ගේ සෙට් එක පට්ට ෆේල්.
🔺රටේ කිසිම වසංගතයක් නැතුව තියෙද්දි එක දවසින් මිනිස්සු 290 මරලා 500 කට වඩා තුවාල කරනකං කට ඇරන් බලං හිටපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺 ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺2014 අග වෙද්දී චීනෙට පමණක් දෙවනි වුණ 7.2 % ආර්ථික වර්ධන වේගයක් තිබුණ රටක් ආසියාවේ අන්තිම කොනට (2.9%) ඇදලා දාපු ආර්ථික ඔස්තාද් හර්ෂ ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺පත්වෙලා මාස තුනෙන් මහ බැංකුවට විදපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺රාජ්‍ය ණය බර  77.6%  ඉඳලා 91% දක්වා වැඩි කරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺2014 බැංකු කේෂ්ත්‍රයේ රුපියල් බිලියන 165 වු බොල් ණය ප්‍රමාණය 2018 වෙද්දි රුපියල් බිලියන 263 දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺අධිකරණ විනිසුරුන් ගෙදර ගෙන්නගෙන රන්ජන් නඩු තීන්දු දීපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺අවුරුදු පහක් ඉඳලා එක විදුලි බලාගාරයක් හදාගන්න බැරි වුණ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ වසර පහකින් කුජීත කරලා දාපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺විරැකියාව 3.88%  ඉඳලා 4.4% දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺2014 වසරේ 32.3% වුණ රජයේ ආයෝජන (දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව) 2018 වෙද්දී 28.6% ක් දක්වා පහත හෙලපු  යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺නොමිලේ Wifi දෙන්න ඇවිල්ලා තිබුණ ඩේටා ටිකටත් කෙළපු
 යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
🔺ෆේල් වෙච්ච ‍රටකුත් භාරදීලා, කොරොනා වසංගතයටත් මුහුණ දීලා, රටත් වහලා , රජයේ වියදමින් නිරෝධායනයත් කරලා , සහනාධාරත් දීලා අවුරුද්දක් ඇතුළත මේක සිංගප්පූරුවක් වෙයි කියලා හිතන් ඉන්න අම්බරුවෝ රැළක් ඉන්නවා නම් උනුත් පට්ට ෆේල්.

2 thoughts on “කවුද ෆේල්?
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap