COLUMN

ගෝඨාභය මේ රටට මොනවද කරේ..?

Summary

2020 අප්‍රේල් 08 වැනි දින තහනම් කළ ඉ ස්ලාම් අ න්තවාදී සංවිධාන …!!

2020 අප්‍රේල් 08 වැනි දින තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන …!!

🎯එක්සත් තව්හිද් ජමාත්,
🎯සිලෝන් තව්හිද් ජමාත්,
🎯ශ්‍රී ලංකා තව්හිද් ජමාත්,
🎯සමස්ත ලංකා තව්හිද් ජමාත්,
🎯ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා,
🎯දාරුල් අදර්,
🎯ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය,
🎯ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්,
🎯අල් කයිඩා,
🎯සේව් ද පර්ල්ස්
🎯සුපර් මුස්ලිම්

මෙරට තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂට දුන් චන්දයට පව් නැත. ඒ ගැන ඇත්තේ පට්ට අභිමානයකි. අන්තවාදය පිළිලයක් වී ලෝකයක් වෙලාගෙන ඇත. එදා අපට සිදු වී තිබුනේ අහක බලාගෙන නෝංජලයන් සේ සිටීමට පමණි. ඒ යුගයට තිත තබන්නට මාගේ චන්දය ද ඉවහල් වූ බව දැනෙන විට රට වෙනුවෙන් මගේ චන්දයටද වටිනාකමක් එක් වී ඇති බව හැඟේ.

මෙවැනි තීරණ ගැනිමට නොහැකිව ඇඹරුනු න පූංසක ආණ්ඩු තිබු ඉතිහාසයක් අපට විය. අ න්තවාදී සංවිධානයක් තහනම් කිරීමට තබා හෙල්මට් නොමැතිව ගමන් කරන එවැනි ජා තීකයෙකු අත්අඩංගුවට ගන්නවත් කොන්දක් පසුගිය ර ජයන්ට තිබුණේ නැත.

මා පැතු ආදරණීය ශ්‍රී ලංකාව නිර්මාණය කල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි. ඔබට පිං…

නිලන්ත සත්සර ගමගේ ✍️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *