Opinion

මතක ද?

Summary

මේ කිසි දෙයක් කොරෝනා පළවෙනි රැල්ලෙන් පස්සේ දැක්කේ නෑ නේ ද?ඒ ඇයි කියලා දන්නවා ද?

🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ සුනිල් හඳුන්නෙත්ති දෙකට නැමිලා අමාරුවෙන් මාරි පෙට්ටි තුනක් උස්සන් යනවා මතක ද ?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ විජිත හේරත් රෝහලකට ඔහු ගේ නම ගහපු පයිප්ප කරාමයක් පරිත්‍යාග කරා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ දොස්තර නලින්ද ජයතිස්ස කුඹුරක් හෑවා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ රතු තරු බලකාය රතු තරුවක් ගහපු ටැංකියක් පිටේ බැඳන් විෂබීජහරණය කරා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ රතු තරුව මනුෂ්‍යත්ව මෙහෙයුම කියලා ලේ දන්දීමේ කඳවුරු තිබ්බා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ රතු තරුව ගහපු බෑග්වල දාලා එළවලු බෙදුවා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ නිරෝධායන නීතිත් කඩලා
රතු තරුව ගහපු පෙට්ටියක් බැඳන් බයිසිකලේක ගිහින් පොත් බෙදුවා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ රතු තරුව සහන බලකායෙන් රතු තරුවක් ගහලා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කීපයක් බෙදුවා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ රතු තරුව සහන බලකායෙන් පුරන් කුඹුරු කෙටුවා මතක ද?
🔺කොරෝනා පළවෙනි රැල්ල කාලේ ” 20,000 ක් ගෙනැත් දෙන්න අපි ඉන්නවා බලාගන්න ” කියලා කිවුවා මතක ද?
▪️මේ කිසි දෙයක් කොරෝනා පළවෙනි රැල්ලෙන් පස්සේ දැක්කේ නෑ නේ ද?
▪️ඒ ඇයි කියලා දන්නවා ද? 🤔
කොරෝනා පළවෙනි රැල්ල කාලේ ලංකාවේ මහ මැතිවරණෙකුත් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *