මහ මොළකරුවන් නිදැල්ලේ !
Summary
අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කරහම ඒ වෙනුවෙන් කතා කරේ සමගි ජන බලවේගයේ රාවුඃෆ් හකීම්. යහපාලන ආණ්ඩුව පත්කළ පාස්ඃකු කොමිසමේ සාමාජිකයෙකි.

🔺2015 දී යහපාලන ආණ්ඩුව බලයට ගේන්න උදවු කරන්නේ පාඃස්කු දවසේ බෝම්බ ගහපු සහඃරාන්.
▪️මියගොස් ඇත.
🔺පාඃස්කු ප්රාහාරය මෙහෙයුවා යැයි සැලකෙන්නේ සහඃරාන්ගේ න්යායාචාර්ය නවුෆඃර් මඃවුලවී.
▪️අත්අඩංගුවේ ඇත.
🔺පාඃස්කු ප්රහාරයට මුදල් වියදම් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොඃමඩ් ඊබ්රාහිම්.
▪️අත්අඩංගුවේ ඇත.
🔺පාස්ඃකු ප්රහාරකයින්ට අන්තවාදී දේශන තිවුවේ සමගි ජන බලවේගයේ නීතිඥ හිජාඃස් හිස්බුල්ලාඃ .
▪️අත්අඩංගුවේ ඇත.
🔺මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීමට සෘජුව හා වක්රව සම්බන්ධ වෙමින් පාඃස්කු ප්රහාරයේ සැකකරුවෙකු වුණේ සමගි ජන බලවේගයේ අඃසාද් සාලි.
▪️අත්අඩංගුවේ ඇත.
🔺අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කරහම ඒ වෙනුවෙන් කතා කරේ සමගි ජන බලවේගයේ රාවුඃෆ් හකීම්.
▪️යහපාලන ආණ්ඩුව පත්කළ පාස්ඃකු කොමිසමේ සාමාජිකයෙකි.
🔺බෝම්බකරුවන්ට ආධාර අනුබල දෙන්නේ සමගි ජන බලවේගයේ රිෂාඃඩ් බඃදුයුඩීන් සහ රියාඃජ් බඃදුයුඩීන්.
▪️අත්අඩංගුවේ ඇත.
🔹පාඃස්කු ප්රහාරය සිදුවෙන බව මෙරට බුද්ධි අංශ සහ ඉන්දීය බුද්ධි අංශ 97 වරක් දන්වා තිබියදීත් නෑසුකන්ව සිටියේ යහපාලන ආණ්ඩුවයි.
🔹දැනට පාස්ඃකු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් ඇති සියලු දෙනා සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වීම විශේෂත්වයකි.
▪️ඒ අනුව පාස්ඃකු ප්රහාරයේ මහ මොළකරුවන් කවුරුන් විය හැකිද?
🔹තීරණයට එළඹීමට පෙර පාඃස්කු ප්රහාරයට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල ද විමසා බලන්න.
🔹දැන් ඔබට පාස්ඃකු ප්රහාරයේ මහ මොළකරුවන් හඳුනා ගැනීම අපහසු නැත.
==================
සොනාල ගුණවර්ධන