කිං බානට් කොලම

ලප සහෝදරයා වෙතයි,

Summary

සහෝදරයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී පොර ටෝක් දීලා කියනවා තමුන් වෙනුවෙන්, රට වැසියන් වෙනුවෙන් තීරණ ගන්නලු….
සහෝදරයා නං තමුන් වෙනුවෙන් තීරණයක් අරන් හොරෙන්ම සයිනොෆාම් ගහගන්න හැටි අපි දැක්කා.

  • Save

සහෝදරයා මේ ළඟදි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා දැක්කා.
සහෝදරයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියපු දේවල් අහන් ඉඳලා අපට පුදුම හිතුනා…
සහෝදරයා මේ කතා කරන්නේ කටින් ද නැත්තං පශ්චාත් බාගයෙන් ද කියලා.
ඒත් අපිට හොඳටම ෂුවර් සහෝදරයා කතා කරන්නේ පශ්චාත් බාගයෙන් නෙවෙයි කියලා.
මොකද පහුගිය යහපාලන කාලේ ඔය සහෝදරයා පශ්චාත් බාගේ දීපු විදියට මේ වෙනකොට ඒක ගෙවිලා තියෙන්න ඕන ප්‍රයිවෙට් බස් එකක ටයර් එකක් ගානට.
සහෝදරයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී පොර ටෝක් දීලා කියනවා තමුන් වෙනුවෙන්, රට වැසියන් වෙනුවෙන් තීරණ ගන්නලු….
සහෝදරයා නං තමුන් වෙනුවෙන් තීරණයක් අරන් හොරෙන්ම සයිනොෆාම් ගහගන්න හැටි අපි දැක්කා.
තමුන් ආරක්ෂා වීම සඳහා තනි තනිවම ලොක් ඩවුන් වෙන්න කියලත් සහෝදරයා කියලා තිබුනා.
සහෝදරයා අයිස් ගහලා එහෙම නෙවෙයි නේද කතා කරන්නේ …?
රටේ ජනතාව ගැන ඔච්චර ආදරෙන් කතා කරන සහෝදරයා ගේ පක්ෂය පහුගිය දවස්වල කරපු හරිය අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්.
සමාජ මාධ්‍ය වාර්තා කරන විදියට අප්‍රේල් 20 ඉඳන් මේ දක්වා සහෝදරයාගේ පක්ෂයෙන් සංවිධානය කරපු විරෝධතාවල සාරාංශය මෙහෙමයි.
පොහොර ගැටළුවට විරෝධතා 36 යි.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධතා 14 යි.
කොතලාවල පනතට විරෝධතා 53 යි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විරෝධතාන්2 යි.
පොහොර හා ඉන්ධන මිල පිළිබද විරෝධතා 117 යි.
කොතලාවල පනත + ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද විරෝධතා 4 යි.
කොතලාවල පනත + පොහොර ගැටළු පිළිබද විරෝධතා 2 යි.
පොහොර ගැටළුව + ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද විරෝධතා 1 යි.
සම්පූර්ණ එකතුව 229 යි.
මෙහෙම ජනතාවගේ ආරක්ෂාව ගැන තඹ දොයිතුවකටවත් මායිම් නොකර, වගකීම් විරහිත විදියට ජනතාව පාරට බස්සවලා දැන් අපිට සෙල්ෆ් ලොක්ඩවුන් වෙන්න කියනවද සහෝදරයා …?
සමාජය මේවට කියන්නේ ‘ධාතු’ වැඩ කියලා.( සහෝදරයා ඒකේ අමු හිංගල වචනේ දන්නවනේ..?)
සහෝදරයා ගැන අපට යම් තක්සේරුවක් තිබුනා.
ඒත් සහෝදරයා මේ තරම් අමන සක්කිලියෙක් කියලා නං අපි හිතුවේ නෑ.
සහෝදරයාට මේ රටේ ජනතාව ගැන අවංක ආදරයක් කැක්කුමක් තියෙනවා නං කරන්න තියෙන්නේ 2015 දී එන්. ජී. ඕ. සල්ලි අරන් ආණ්ඩු පෙරළුවා වගේ මේ අවස්ථාවේ දී කොරෝනා වෛරස් එක උපයෝගී කරගෙන ආණ්ඩුව පෙරළන්න ‍යන එක නෙවෙයි.
අර යහපාලන කාලේ හිටියා වගේ පොට්ටයෙක්, බීරෙක්, පොන්…‍යෙක් වගෙ ඉන්න එකයි.
සහෝදරයාටවත්, සහෝදරයා ගේ පක්ෂයටවත් මිනිස් ජීවිත ගැන වටිනාකමක් නෑ.
ඒකයි ඇත්ත.
ඒක ඔය සහෝදරයාගේ පක්ෂයේ පොලිබියුරෝවේ සාමාජිකයන් වන හැමෝගෙම ජානවලට කැවිච්ච දෙයක්.
මෙහෙම ගියොත් ඊළඟ ජන්දයේ දී සහෝදරයාට ඉතුරු වෙන්නෙ සීයට තුන නෙවෙයි, ළග තියෙන දෙක විතරයි.
පක්ෂ දේශපාලනයේ නාමයෙන් ජනතාව බිල්ලට තියලා කරන මේ අමන තිරිසන් වැඩවලට දැන්වත් තිත තියන්න සහෝදරයා.
ලැජ්ජයි…!
කූජීතයි….!
හිරිකිතයි ….!
චික්..අම්මපා….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap