COLUMN

වජිරගේ සුප් එක

Summary

ඔව් එළවළු වල මිල මේ දවස්වල වේගයෙන් උච්චාවචනය වෙනවා..
ප්‍රශ්නයක් තියෙනවා..

ඔව් එළවළු වල මිල මේ දවස්වල වේගයෙන් උච්චාවචනය වෙනවා..
ප්‍රශ්නයක් තියෙනවා..
මේ ගැන මිනිස්සු මාධ්‍ය වල කතා කරනවා… සාමාන්‍ය ජනතාව ඒ ගැන කතා කරන එක සාධාරණයි.
ඒත් වජිර අබේවර්ධනලා මැරිලා ඉපදිලා ද…?
කටින්ද මේ කතා කරන්නෙ..?
මේවාට දෙකොනින් හිනා යනවා..
දෙකොනින් හිනා යනවා කියන එකේ අර්ථය කොන් දෙකෙන් ඒ කියන්නෙ මුඛයෙන් සහ අධෝමුබයෙන් හිනා යනවා කියන එක..
වජිරලා මේ රටේ මිනිස්සුන්ට ක්‍රෝටන් කොල කන්න කිව්වෙ කිසිම වසංගතයක් නැති ලෝකයම සාමාන්‍ය තත්වයක තියෙනකොට..
හරි නම් අපේ රටේ මිනිස්සු ගිහින් මාළු මිරිසයි වම්බොට්ටයි වජිරගෙ මුබ දෙකේ ගහන්න ඕන..
මේ පත්තරේ ප්‍රවෘත්තිය තවත් විශේෂත්වයක් වන්නෙ හරියටම මීට අවුරුදු 05 කට කලින් ප්‍රවෘත්තියක් වීමයි. 2017 ජනවාරි 13..
ඒ කියන්නෙ හරියටම මීට වසර 05 කට කලින්..
අපේ මිනිස්සුන්ට අවුරුදු 05 ක අතීතය කොහොම මතක් වෙන්නද..? ප්‍රහාකරන් කිව්වෙ සිංහලයාට උපරිම මතක තියෙන්නේ සති 02 යි කියලා…
වජිර ඇවිල්ලා වජිරගේ වම්බොට්ටයි, මාළු මිරිස් කරලයි පෙන්නලා කියනවා මේකෙන් සුප් එකක්වත් හදන්න බෑ කියලා..
වම්බොට්ටෙන්, මාළු මිරිසෙන් හදන සුප් එක ගැන හිතලා මම කොන්ෆියුස් වෙලා ඉන්නෙ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *