වළාකුලෙන් අහස් කුසෙන්
Summary
සැතපෙන්නට යහන නැතිව නොවේ
අතන මෙතන එතන කොතන
යන එන අතර නැවතුනාදෝ
ආ ගිය තොරතුරු බෙදාගන්නට
ජලමිතුරුකම් ගැන දොඩන්නට?
සැතපෙන්නට යහන නැතිව නොවේ
අතන මෙතන එතන කොතන
යන එන අතර නැවතුනාදෝ
ආ ගිය තොරතුරු බෙදාගන්නට
ජලමිතුරුකම් ගැන දොඩන්නට?