COLUMN

” ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබයි..”

Summary

2020 දෙසැම්බර් මාසයෙ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් බිලියන 11.43 ක ( රුපියල් 2,331,720,000 ) ලාභයක් ලබා ඇත. මෙය පසුගිය වසර 20 ක කාලයක් තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ඉහළම ලාභයයි.

2020 දෙසැම්බර් මාසයෙ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් බිලියන 11.43 ක ( රුපියල් 2,331,720,000 ) ලාභයක් ලබා ඇත. මෙය පසුගිය වසර 20 ක කාලයක් තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ඉහළම ලාභයයි.
පසුගිය කාලය පුරාම අපට අහන්නට ලැබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව සුදු අලියෙක්. ජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙන ආයතනයක් ලෙසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයෙ ලාභ ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව විතරයි ද..?

  • ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවෙ ලාභයෙන් කෝටි 75 ක් ( 750,000,000 ) භාණ්ඩාගාරයට ලබා දී ඇත
  • 2021 දී රේගුවෙන් කෝටි 64,380 ක් (643,800,000,000) භාණ්ඩාගාරයට ලබා දී ඇත.
  • 2021 දී රේගුවෙන් කෝටි 64,380 ක් (643,800,000,000) භාණ්ඩාගාරයට ලබා දී ඇත.
  • කෘෂිකර්ම අමාත්‍යාංශයෙ පාඩු ලැබු ආයතන වන Milco, ජනවසම, පොස්පේට් සහ NLDB යන ආයතන මිලියන 3850 ක් ( 3,850,000,000) ලාභ ලබා ඇත.
  • සංචරණ සීමා මැදින් වුවද සුරාබදු දෙපාර්තමේන්තුව කෝටි 13,900 ක් ( 139,000,000,000) භාණ්ඩාගාරයට ලබා දී ඇත.
  • මාධ්‍යම සංස්කෘතික අරමුදල 2021 සැප්තැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා රුපියල් 4,827,648 ක් ආදායම් ලබා ඇත.
  • දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කෝටි 49,490 ක් (454,900,000,000 ) ක් ආදායමක් උපයා ඇත.
  • පාඩුව නිසා වසා දැමීමට යෝජනා කර තිබු ලුණු සංස්ථාව පසුගිය වසරේදී ලාභ ලබා ඇත.
  • යහපාලන සමයෙ කෝටි 500 ක් ( 5,000,000,000 ) අලාභ ලැබු ලංකා සතොස ආයතනය පසුගිය වසරේ තම ලාභයෙන් සේවකයන්ට බෝනස් පවා ලබා දී ඇත.
  • පසුගිය මාස 10 ට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කෝටි 5,500 ක් (55,000,000,000 ) ආදායම් ලබා ඇත.
  • පසුගිය වසරේ රබර්, කුරුඳු, පොල් අපනයනයෙන් කෝටි 80,000 ක (800,000,000,000) අපනයන ආදායමක් ලබා ඇත.
  • රජයෙ අමාත්‍යාංශවල නාස්තිය හා දූෂණය අවම කරමින් කෝටි 5,300 ක් (53,000,000,000 ) භාණ්ඩාගාරයට ඉතිරි කර ඇත.
  • පසුගිය වසරෙ කොවිඩ් වසංගතය මැද රට ලොක්ඩවුන් කර තිබියදිත් ඩොලර් බිලියන 21.9 ක ( රුපියල් 446,760,000,000 ) ආදායමක් ලබා ඇත.

මේ කිහිපයක් පමණි…

මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ නිවැරදි පුද්ගලයන් නිවැරදිව ස්ථානගත කිරීමෙ ප්‍රතිඵලයයි.
එහෙත් තවමත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය වැනි ආයතන ජනතාවට බරක් වී අධික ලොස අලාභ ලබමින් ඇත. මේ අලාභයට ප්‍රධාන හේතුව සේවකයන් අතිරික්තයය. මේ ආයතනද අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *