ස්ටාලින් පොකුර
Summary
කිංබානට්තුමා කෙහෙළිය ඇමැතිතුමාට පොඩි නෝට් එකක් ඇරියා.
ඔබතුමා ගුරුවරුන්ට කාළකණ්නි යැයි පැවසීම වැරැදි වැටහීමකි.
ඇත්තටම ගුරුවරුන් කාළකණ්නින් නොවේ.

කිංබානට්තුමා කෙහෙළිය ඇමැතිතුමාට පොඩි නෝට් එකක් ඇරියා.
ඔබතුමා ගුරුවරුන්ට කාළකණ්නි යැයි පැවසීම වැරැදි වැටහීමකි.
ඇත්තටම ගුරුවරුන් කාළකණ්නින් නොවේ.
ගුරුවරුන් දෙවිවරුන් ය.
සිදුව ඇත්තේ එක් අමන කාළකණ්නියකුට ගුරු දෙවිවරුන් රැවටීමයි.
මීට
කිංබානට්තුමා