සිරස ලක්ෂපතිට මිලියන දෙකක් වටිනා ප්‍රශ්න 3 ක්..!
Summary
” මේ පිං ගුරාලා දෙන්නා කිනම් පාසලක, කිනම් පංතිවල කිනම් විෂයයන් උගන්වා තිබේද …? ”
මේ ප්‍රශ්නය අහපුදා පටන් එකෙක්වත් මිලියන දෙකේ තෑග්ග දිනුවේ නෑ.

සිරසේ සෙට් එක ලොකු සාකච්ඡාවක.
ලොක්කත් කප් එක ගහලා තියෙන වෙලාවේ සිරස ලක්ෂපති එකේ මිලියන දෙක බේරගන්න කොහොමද කියලයි සෙට් එක කල්පනා කළේ.
අන්තිමට හැමෝම හිරවෙන ප්‍රශ්නයක් හම්බ වුණා.
ප්‍රශ්නේ මේකයි.
” මේ පිං ගුරාලා දෙන්නා කිනම් පාසලක, කිනම් පංතිවල කිනම් විෂයයන් උගන්වා තිබේද …? “
මේ ප්‍රශ්නය අහපුදා පටන් එකෙක්වත් මිලියන දෙකේ තෑග්ග දිනුවේ නෑ.