🟥 ලෝකෙ යථාර්ථය…..
Summary
ප්රජාතන්ත්රවාදය , මානව හිමිකම් , සාධාරණත්වය… මේ කියන සියල්ල තීන්දු වෙන්නේ ලොව බලවත්ම බල කඳවුර හිටගන්න තැනත් එක්ක. ඒ සංකල්ප වෙනුවෙන් පෙනී සිටින බව කියන බටහිර රටවල් හිටගන්නෙත් ඒ බල කඳවුර ඉන්න තැන. ලොව ප්‍රධානම සංවිධානය පවා හිටගන්නේ ලොව බලවත්ම බල කඳවුරත් එක්ක මිසක් සැමට සාධාරණ මධ්‍ය ලක්ෂයක නෙමේ. ඒක තමා ලෝක යථාර්ථය.

👉 1991 අමෙරිකාව ඉරාකය ආක්‍රමණය – NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 1999 අමෙරිකාව ප්රමුඛ නේටෝ යුගෝස්ලාවියාවට බෝම්බ හෙලීම – NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 2001 අමෙරිකාව ඉරාකය ආක්‍රමණය – NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 2001 අමෙරිකාව ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය -NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 2011 අමෙරිකාව ප්රමුඛ නේටෝ ලිබියාවට ප්‍රහාර එල්ල කිරීම – NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 2011 අමෙරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කිරීම -NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
👉 2021 අමෙරිකාවේ අනූග්‍රහය මත ඊශ්‍රායලය පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීම -NO SANCTIONS / NO HUMAN RIGHTS ISSUES
( අමෙරිකාව මේ සියල්ල කළේ ලෝක ප්රජාතන්ත්රවාදය තහවුරුකිරීමට බව කියමින් )
💥 2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී සංවිධානය යුද්ධයෙන් අවසන් කිරීම – HUMAN RIGHTS ISSUES
( ශ්‍රී ලංකාව මෙම යුද්ධය කළේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට බව කියමින් )
💥 2022 රුසියාව යුක්රේනය ආක්‍රමණය – SANCTIONS / HUMAN RIGHTS ISSUES
( රුසියාව මෙය කරන්නේ යුක්රේන තීන්දු තම ආරක්ෂාවට අනතුරුදායක බව පවසමින් )
♻️ This is the truth 👇