COLUMN

AKD ගේ රැවුල සහ අනිත් කතා…

Summary

“The Only Man Without A Beard Right Now Is The Man Who Can’t Grow One..”
ලංකාවේ ඉන්නේ මාර මිනිසුන් කොට්ටාසයකි..

“The Only Man Without A Beard Right Now Is The Man Who Can’t Grow One..”

ලංකාවේ ඉන්නේ මාර මිනිසුන් කොට්ටාසයකි..
එයාලා හිතන්නේ වාමාංශිකයි නම් stylish නොවිය යුතුය..Smart fashionable clothes ඇඳිය නොහැකිය..කියාය..
බාටා flipflops කුට්ටමක් ඇඳන් බෝක්කුවක් උඩ බීඩි ඉරිය යුතුය
කියලා..
මන්ද සිරිලන්කන් පීපල්ස් ආ මාර බැක්වර්ඩ් ලොට් එකකි..දැට්ස්ද රීසන්..වයි..ඈ !!
ලෝ ප්‍රසිධ රැවුලන් අතර කාල් මාර්ක්ස්..ෆ්‍රොයිඩ්..සහ ටෝල්ස්ටෝයි වැදගත් තනක මුල් තැනක සිටී..
ඒ සියලුදෙනාම වාමාංශික නොවුනත් ස්ටයිල් අයිකොන් වරුන්ය..
අනතුරුව සංගීඥයන් වන folk rock කට්ටිය..ක්‍රිස් ක්‍රිස්ටොෆසන් .. පසුකාලීන Beatles ද රැවුලෝ වී සිටිය කලක් තිබුනි..
නිදහස් සටනේ පුරෝගාමීන්..පැලියගෙඩ ඩේවිඩ් ⁣aka ගොංගාලේ ගොඩ බංඩා වැන්නවුන්ද සැවුලෝයැ
AKD double pockets ඇති ලස්සන shirts ඇන්දොත් සමහරුන් වැලපෙතිි..අඬති..පොල් ගසති..
අද පාර්ලිමේන්තුවේද රැව්ලෝ සුලු ප්‍රමානයක් සිටිති..මුන් අතර කෙහෙලිය රඹුක්වැල්ල වාසුදේවත් වේ..කෙහෙලිය අඩුතරමේ රැවුල ලස්සනට ට්‍රිම් කර මේන්ටේන් කරයි..වාසුදේවගේ සැවුල වැලකට මැස්ස බැන්දාසේ අජූතය..අඩුගානේ MR උඩුරැවුල ලස්සනට මේන්ටේන් කරන්නෙකි..
සිරිසේනයා රනිලා මුඩු මූණුකාරයොය..
උන් දෙන්නා මූනට Botox එන්නත ගහනවා මදිවාට තනිකර නෑඹිලි කේස්ය..
රැවුල ගැන වැඩිම දැනුවත් කෙනෙක් තමයි Vidal Sassoon හී Joshua Gibson ඔහු මුහුනේ පිහිටීම ගැන දේශන පවත්වන කතිකාචාර්යවරයෙකි..
ඔහුට අනුව The Beard Is The Epitome Of Masculinity ය.. හෙවත් සැවුල වනාහී පුරුශායිතියේ ප්‍රථිමූර්තිය වේ..
මුහුනේ අස්ථි ව්‍යුහය සහ හක්කේ සමානුපාතික බව තවතවත් ඔප කරන්නේ සැවුල වේ..මුහුණ චිත්‍රයක් නම් සැවුල එහි frame එකය..හරියට බවලත් අයගේ කේශ fringe එක ඔවුන්ගේ සෝබාව ඔපවත් කරන්නා සේය..
බලන්න සේනානායක වේරලියැද්දගේ නවතම රැවුල ..එයින් ඔහුට ලැබුන නවජීවනය..ජීවිතේට වේරලියැද්දගේ සිංදු ප්‍රිය නොකල මා ඔහුගේ fan කෙනෙක් වූයේ රැවුල නිසාමය..
අද ලෝ බලවතුන්ට රැවුල් නැත..
පූටින්..බොරිස් ජොන්සන් මෙන්ම..චීන නායකයාට බියඩ්ලස්යැ..නමුත් මෝදී නියම රැවුලෙකි..
බලාපොරොත්තුවෙන් ඉන්න ලංකාවේ පලමු Bearded President වෙන්න් AKD..ය..
කාටද ආඩම්බර අයිසේ..!!
af inspired by an article in GQ style magazine ..

Leave a Reply

Your email address will not be published.