කාබුල් සිට කොළඹට දුර ද?
පළමුවැන්න වන්නේ තලිබාන් සංවිධානය යම් තරමකට වෙනස් වී තිබිය හැකිය යන්නයි. පසුගිය වසර විස්ස ඇතුලත ඇෆ්ගනිස්ථානය විශාල පරිවර්තනයකට ලක් විය.…
පළමුවැන්න වන්නේ තලිබාන් සංවිධානය යම් තරමකට වෙනස් වී තිබිය හැකිය යන්නයි. පසුගිය වසර විස්ස ඇතුලත ඇෆ්ගනිස්ථානය විශාල පරිවර්තනයකට ලක් විය.…
ජාතික ස්වාධීනත්වය පමණක්ම කිය කියා හිටියොත් අපට ජාත්‍යන්තර සහයෝගය නැති වෙනවා. ජාත්‍යන්තර සහයෝගය විතරක්ම හිත හිතා හිටියොත් අපට ස්වාධීනත්වය නැතිවෙනවා.
මා දැනගත් ආකාරයට හේතුව ආයතනයේ අභ්‍යන්තර දේශපාලනයයි. එය ඉතා කණගාටුදායක තත්වයකි.