බතික් ඇමැති
ආණ්ඩුවේ සහයෝගයද ඇතිව තෙල් කර්මාන්තය හා සීනි කර්මාන්තය මෙන් ලාබ ඉපැයීමට බතික් කර්මාන්තයෙන් නොහැකි වන්නට පුළුවන. එහෙත් එයට මියයන්නට ඉඩ…
ආණ්ඩුවේ සහයෝගයද ඇතිව තෙල් කර්මාන්තය හා සීනි කර්මාන්තය මෙන් ලාබ ඉපැයීමට බතික් කර්මාන්තයෙන් නොහැකි වන්නට පුළුවන. එහෙත් එයට මියයන්නට ඉඩ…
2020 ඔක්තෝබර් 13 දින සිට 2021පෙබරවාරි 20 දින දක්වා සීනි ආනයනය බදු සහ වෙළඳපළ හැසිරීමපිළිබඳ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක…
ඇටමැස්සාSUMMARY: මෙවැනි දේ ජේ.ආර්. ගේ, ප්‍රේමදාස ගේ, ඩී. බී. ගේ, චන්ද්‍රිකා ගේ මහින්ද ගේ, සිරිසේන ගේ කාලයේ සිදුවූවත් ගෝඨාභය ගේ…
ගාලු පාර එක මඟකි.හයිලෙවල් පාර තවත් මඟකි. නුවර පාර වෙනම මඟකි. මේ සියලුම මඟවල් මිනිසුන්ට යෑම සදහා හැදූ ඒවාය. ඊට…
නැගෙනහිර පර්යන්තය දෙන්න යන්නේ ඉන්දියාවට ය. මේ රටේ ස්වෛරීත්වයට හානි පමුණුවමින් ගුවනින් පරිප්පු හෙළූ ඉන්දියාවටය. ශ්‍රී ලංකාවට එරෙහිව කොටි ත්‍රස්තවාදය…
බෝතාල්....පත්තරේයි..." කියමින් බෝතල් පත්තරකාර මහත්වරුන් ඔබේ නිවසට පැමිණි විට ඔවුන්ට මහත්වරුන් ලෙස සැලකීමට අප පුරුදු විය යුතුය.
ලංකාව වනාහි අපූරු රටකි. මුළු ලෝකයම දරුණු වසංගතයකින් වෙලී ගොස් ඇත. සෙසු රටවල් කටයුතු කරමින් සිටින්නේ වසංගතයෙන් ගැලවීම සදහා ය.…
බස් මගියා රුපියල් පහේ කෑල්ලක් ලෙස සලකන බස් කොන්දොස්තරත් MBBS දොස්තරත් අතර වැඩි වෙනසක් නැත.
හිර කූඩු වල ඉන්නේ පල් හොරු ය. මහත්හොරු වැදගත්තු වෙති. ඔවුහු හිර කූඩුවල නොළඟිති. මහත්හොරු පුංචි පුංචි ගේම් නොදෙති. ඔවුන්…
ඇන්කර් ජනප්‍රිය කරලා දුන්නේ මේ රටේ ඇඩ්වර්ටිසිං කන්තෝරුවලින් නෙවෙයි. ඇන්කර් ගොඩ දැම්මෙ වික්ටර් අයිවන් ය.
ඕනෑම ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ඇත.ගවයන් ගේ ආහාර ප්‍රශ්නයට විකල්ප විසඳුමක් සෙවිය යුතුය. ගවයන් පාර්ලිමේන්තු යැවීමට විකල්ප විසඳුමක් සෙවිය යුතුය.
විජේවීරව පාවා දුන්නේ පක්ෂයේ පොඩ්ඩන් නොවේ. ඔහු ළඟම සිටි පළමු පෙළ නායකයින් ය. ඔහු විශ්වාස කළ මිනිසුන් ය. අද දක්වාම…
පුන්සඳ සේම පායලා රට මැද්දේ රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ ලෙව්කේ මැතිඳු අද තනියම වෙල…
බදුර්දීන් අල්ලන තෙක් "බදුර්දීන් අල්ලපියව්" කියා වැඩිපුරම කෑගැසුවේ එදා බදුර්දීන්ට එරෙහිව විශ්වාසභංගක් ගෙනා වෙලාවේ එම විශ්වාසභංගය පරාජය කර බදුර්දීන්ව රැකගැනීමට…
ඔන්ලයින් බිස්නස් එකේදී දෙනු ලබන 70% ඩිස්කවුන්ට් එකට වඩා පෙන්නුම් කරන අවංකභාවය 200% කින් වටී.
ටොයියා ආදරේ බඩට ය. බයියා ආදරේ රටට ය. ටොයියා ට දේශප්‍රේමයක් නැත. බයියා බොරු දේශප්රේමයටත් රැවටෙයි.
කොරෝනා පළමු රැල්ල මර්ධනය කරන්නට තම ශ්‍රමය වැය කළ දහස් සංඛ්‍යාත මිනිසුන් ගේ මෙහෙවරට තුට්ටුවකවත් වටිනාකමක් ලබා දීමට අපට නොහැකි…
2019 පුපුරා ගියේ පාස්කු බෝම්බ යයි. 2020 දැන් පුපුරා යමින් තිබෙනුයේ 69 ලක්ෂයක් ජනතාවගේ විශ්වාසයේ බෝම්බයයි.
මේ ටික ලිව්වේ අද සිටින කෙන්දක් අල්ලාගෙන කන්දක් මවන ෆේස්බුක් පිම්පියන් ෆෝම් කරනු පිණිස නොවන බව කරුණාවෙන් සලකත්වා
'Made in China' චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි: 'පාරිභෝගිකයා මෝඩයෙකි.' ලංකාව සම්බන්ධයෙන් නම් එය 100%ක්ම නිවැරදි ය. මෝඩයින්ට අමතරව අපි හරකුන්…
මේවා කියත්මගට අවවාද ය. අවියත්මගට අනුශාසනා ය. වියත්මගට අදහස් ය.