Opinion

‘හොරා කෑවත් මොකද රටටත් වැඩක් කරනව නං!’

අපි දැවැන්ත මාතෘකා ගැන හැප්පෙමින් සිටිමු. එහෙත් අපේ දෙපා යට සෑම තැනම ඇත්තේ නාය යමිනි.