බන්දුල මාමා වෙත
මාමේ ආය ඔය මීඩියා වලට කතා කරද්දි. ආර්ථික විද්‍යාවෙ තියන බර බර වචන වලින්ම කතා කරන්න. එතකොට ඕව මේ හැමෝටම…
මාමේ ආය ඔය මීඩියා වලට කතා කරද්දි. ආර්ථික විද්‍යාවෙ තියන බර බර වචන වලින්ම කතා කරන්න. එතකොට ඕව මේ හැමෝටම…
නැන්දා අර විල්පත්තු කාලෙ චූටි ලමයෙක් නෙ.. නැත්තං ඕකටත් ගේම ඉල්ලනවා ඉල්ලනවාමයි නේද?
අර සෞඛ්‍ය කට්ටිය දීපු නිර්නායකද මොනවද අද වෙනකල් අපි දන්නේ නැත. අපේ ටීචලා දන්නේද නැත.
හමුදාවේ මමලා නැන්දලා ට සෞඛ්‍ය මාමලා නැන්දලාට.. මේ බේත හා හා පුරා කියා විද්ද එක හොදය. ඒත් අපේ ටීචලාට සර්ලටත්…