COLUMN

“මැයි 9” සහ අරගලයේ ඇතුල් පැත්ත

"මැයි 9" වෙනිදා ඇවිලුණු ගිනිදැල් නිවෙමින් පවති. අරලියගහ මන්දිරේට නෑගම් ඇවිත්, ගෝ මයිනා ගමටත්, ගෝ ගෝටා ගමටත්, සැලකීමට ගිය වීරයෝ…

COLUMN

අරගලය, ප්‍රශ්නය සහ උත්තරය…!

GoHomeGota2022 කියලා පටන්ගත්ත campaign එකට දැන් අයිතිකාරයෝ ගොඩයි. හැමදාම වෙන්නේ ඇත්ත අරගලය කවුරුහරි hijack කරන එකය. මේකත් ඒ වගේමය. System…

COLUMN

වසන්තය වෙනුවෙන් අරාජිකත්වය වැලද ගැනීම…!

අපි ඉන්නේ තෙල්, ගෑස්, බූමි තෙල් පෝලිමේ පැය ගනන්, දවස් ගනන් හිටගෙන ඉන්න ජනතාව ඉන්න රටකය. අපි ඉන්නේ දවසකට පැය…

COLUMN

ලංකාවට ගොඩ යෑ හැකිද ?

තෙල්, ගෑස්, බෙහෙත්, සිමෙන්ති, හාල්, පිටි, කිරිපිටි, පාන්, අරවා, මේවා අහස උසට යන එක මෙතනින් නවතින්නේ නැත, මේ පටන් ගත්තා…

Opinion

පොතට බඩු ගැනීම හෙවත් ලංකාවේ ආර්ථිකය….!

ලංකාවට ඕනා පොතට බඩු ගන්න එක නවත්වන strategy එකක්. බොරු දේට, අනවශ්‍ය දේට වියදම් කරන එක නවත්වන, දේශීය නිශ්පාදනය උනන්දු…

Opinion

ශ්‍රී ලංකාවේ U TURN ගහන්න බැරිද ?

හාල්, කිරිපිටි, පිටි, එළවළු, ගෑස්, තෙල්, අරවා, මේවා අහස උසට යන්න පටන් ගත්තා විතරයි. 1948 ඉදන් එක එක ආන්ඩු කරපු…

Opinion

පාස්කු කුමන්ත්‍රණ ඉස්මොල්ලේ යාම සහ කොට්ටෝරුවාගේ හොට පැටලීම

අනුන්ගෙන් තොරනේ විරුදු කීමට ගොස් ඇටිකෙහෙල් කෑ උගුඩුවාසේ කොරවූ සිරිල් ගාමිණී පියතුමා අන්තිමේදී අමාරුවෙන් තටමමින් CID එකට ගොස් ආවේය. හුදී…

Opinion

සිරිල් ගාමිණී පියතුමා (නො)දත් දේ සහ මිලේනියම් සිටි තෙවන කොටස

පාස්කු ප්‍රහාරයට යහපාලන ආන්ඩුවේ මෛත්‍රීපාල විතරක් දඩුකදේ ගහන්න කියලා කෑගහන කාදිනල්, රනිල් වික්‍රමසිංහ ගැන මීක් නැත්තේ ඇයි කියන සැකය අපිට…

Opinion

පාස්කු ඉරිදා ප්‍රහාරය : කාදිනල් තමයි හොදටම කලේ….!

පාස්කු ප්‍රහාරයේ යුක්‍තිය පිලිබදව කතෝලික ජනතාවගෙන් කාදිනල්ට එල්ල වන පීඩනය හමුවේ කාදිනල්ගේ ඉවසීම කොටවී ඇති බව පෙනේ. කාදිනල්ගේ මෙම නොඉවසිල්ල,…

Opinion

පාස්කු ඉරිදා ප්‍රහාරය – කාදිනල් නොදුටු පැත්ත

පරණ ආණ්ඩුවේ කට්ටිය කාදිනල්ගේ මේ අන්ධ භක්තිය, කාදිනල්ගේ පල්ලියේම, ආණ්ඩු විරෝධි, NGO පෙරමුණ ලවා ලස්සනට ගෝඨාභය ගිණුමට බැරකරමින් සිටී. ඒ…

Opinion

Individual, community and country discipline හැදෙනකන් ලංකාව එතනමයි

අඩුම ගානේ හැලියේ වතුර රත්වෙනකන් vaccine එකවත් ගහගමු - ගහගත්තේ නැති අයව vaccine ගහගන්න උනන්දු කරමු.