වස්තියෝ
මෑතක් වන තුරු ශ්‍රී ලංකාව සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා විදෙස් සංචිත පමණක් වූ අතර ඒවායෙන් විනිමය වශයෙන්…
JVP නොවන දේශපාලන මතවාද දරන්නන් "වහල්ලු" වන අතර පුත්තලමේ සිට ගඩොල් පුච්චා අතින් වියදම් කරං JVP පක්ෂ මුලස්ථානයටඑවන්නන් "සහෝදරයෝ" වේ.
රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති කේෂ්ත්‍රයන්ගෙන් අධ්‍යාපනයක් ලබා නොගැනීම, පෝස්ටර් ඇඳීම, බෙරිහන් දීම වැනි දේ හැරුණු කොට වෙනත් දක්ෂතා නොමැති…
🔺 යුද්ධය අවසන් කරන්නට ආසන්නව තිබිය දී අයවැය පරාජය කරන්න හදපු නිසා එකපාරක් දීලා බලමු ද?
ඔවුන් ලාම්පුරේ ප්යාර් කෙරේ මුවාවෙන් ඔබට නොදැනුවත්ව ඔබේ ඔළුව සෙමින් සෝදමින් ඔබව ඉච්ඡාභංගත්වයට පත්කරන්නේ ඔබට හෝ රටට ඇති අමුතු ආදරයකට…
නමුත් ධනපති පන්තියේ ප්‍රතිමූර්තිය වූ පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන ට හුරේ දැමූ කසඩ සමාජවාදී ජෙප්පන් දැන් " සා දුකින් පෙළෙන වුන්…
ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයෙන් 25% පමණක් සිටින නවසීලන්තය (ලිබ්බන් ගේ පරම පූර්වාදර්ශී රට) ද මේ වනවිට එන්නත්කරණයේ දී අත්කරගෙන ඇත්තේ…
‘‘ඉක්මනින් ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා මටත් නැවත එන්ට ඇහැකි මළගිය ඇත්තන් කැටුව ම’’ (මළවුන්ගේ අවුරුදු දා- එදිරිවීර සරත්චන්ද්‍ර)
ඇයි මල්ලිට මතක නැද්ද 2020 ට කලින් කිසිම වසංගතයකුත් නැතුව අර කලින් කියපු බදු ටිකත් ගෙවාගෙන, බෝම්බත් කාගෙන, දැන් තියෙන…
නමුත් 1981 දී එවකට විපක්ෂ නායකව සිටි අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ට එරෙහිව ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමිර්තලිංගම් මහතාට විපක්ෂනායක…
පිච්චමල් පූජාව ගැන සමාජ ජාලයේ ඇති කසුකුසු හා තැනින් තැන දුටු විවාද කීපයක් දැකීමෙන් පසු බොහෝ ජනයාගේ හිතසුව පිණිස මෙසේ…
" සර්, අවුරුදු එකහමාරක් තිස්සේ හැමදාම රෑට ඔය වෙඩි සද්දේ අපට ඇහෙනවා...Nothing to worry Sir..Everything is under control..."
කොස්ගොඩ තාරක නම් පාතාල සාමාජිකයා ඝාතනය කිරීමෙන් පසු කෙටි රචනා නිසදැස්, හයිකු කවි ලියනා සාමාජිකයන් ද කිඹුලන් මෙන්ය.
අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කරහම ඒ වෙනුවෙන් කතා කරේ සමගි ජන බලවේගයේ රාවුඃෆ් හකීම්. යහපාලන ආණ්ඩුව පත්කළ පාස්ඃකු කොමිසමේ…
අනුර කුමාර සහ පෝට් සිටිය ( වරාය නගරය ) අතර ඇත්තේ අමුඩෙට පු# බඳු වූ අව්යෝජනීය බැඳීමකි. ඔහු කළුගල් කියුබ්…
ඉංග්‍රීසියෙන් bond කියන්නේ ද බැඳීමටය. එහෙත් දැන් bond යැයි ඇසුණ විට අපගේ ඔලුවට එන්නේ බැඳුම්කරය.
වෙනස්වීම ලෝක ධර්මතාවයයි. වෙනස්වීමකට ලක්නොවූ කිසිදු දෙයක් හෝ කෙනෙකුන් මිහිපිට ඉඳ නැත. වර්තමානයේ ද නොවේ. මතුවටද බිහි නොවේ.
මෙරට සංවර්ධන කටයුත්තක් සිදුවෙද්දී රටේ පවතින අඨෝරාශියක් ප්‍රශ්න ඉස්මතු කරන්නේ ජානගත කුහකකමක් නිසාද?
ගම්වල ගැමියන් කියන " දෙබිඩ්ඩා "වචනය හොඳින්ම ගැලපෙන්නේ කාටදැයි තේරුම් ගැනීම ඔබට අපහසු නැත.
ගිය නුවණ අද්දවා ගැනීමට ඇතුන් ද නැති ළාමක විපක්ෂයේ සිංහ නාද තව වසර 10 ක් යනතුරුත් බලු කෙඳිරි පමණක් වනු…
සියදිවි නසා ගන්නට යන මිනිසෙකු තමන් ගේ අතට අහුවෙන කුප්පියේ ඇත්තේ කෘමිනාශක හෝ වල්නාශක දැයි සොයා බලන්නේ නැති අතර ඔහු…
සති දෙකකින් සියල්ල අමතක වන යහපාලන පෙරගමන්කරුවන්ට අඩුම තරමේ තවත් වසර නවයක් වත් මෙවා නිරන්තරයෙන් මතක් කරදීමට අපි ඉතා සද්භාවයෙන්…