උපුල්ගේ වීඩියෝව
උපුල් මහතා වීරයෙකු වන්නේ සිංහල ඉගැන්වීම නිසා නොව සිංහලයෙකු වීම නිසා ය. එහෙත් එය උපුල් මහතා කවදාවත් තේරුම් ගන්නේ නැත.
උපුල් මහතා වීරයෙකු වන්නේ සිංහල ඉගැන්වීම නිසා නොව සිංහලයෙකු වීම නිසා ය. එහෙත් එය උපුල් මහතා කවදාවත් තේරුම් ගන්නේ නැත.
පේල් වීම ගැන මාක්ස් ඔවුන්ට කියා දුන්නේය. දැන් ඔවුන්ගේ උත්තරීතර පරමාදර්ශයය එයය. ඒ අනුව ගෝටා පේල් කතාවත් පේල් කරගැනීම ඔවුන්ගේ…
මුදල් මාරු කරනවා. ඒකට එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ආගම් මාරු කරනවා. ඒකටත් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා.
සුද්දට එරෙහිව කියලා අපි කරන දේවල්වලින් පවා බොහෝ විට වෙන්නෙ සුද්දා හා අප අතර සම්බන්ධතාව තවත් ශක්තිමත් වීම. ඒක තමයි…
ජයවීර වැඩකරන්නේ යුරෝපීයන් යුනියන් නම් වූ ඖෂධ සැපයුම් සමාගමකය. නම යුරෝපීයන් යූනියන් වූවාට මේ සමාගම ප්‍රධාන වශයෙන් ඖෂධ ගෙන්වන්නේ චීනයෙන්…
හාල් මිල ඉහළ යනකොට ඒකෙ වැරදිකාරයා මෛත්‍රී කියලා කියපු පහසුවෙන් ම අද හාල් මිලට අපට ගෝටා වගඋත්තරකාරයෙක් කරන්න හිතෙන්නෙ නෑ.
'හාල් පේල්, පොල් පේල්, කොරෝනා පේල්, ස' පේල්' නුග ගසට ටිකක් ඈත දොඹ ගස දෙසින් ඇසිණි. නිලන්තලා හෙවත් ආණ්ඩු විරෝධී…
ඇත්තටම රාජපක්ෂ මහත්තුරු අද ටිකක් හරි හැදිලා ඉන්නවා නම් ඒ අපි වගේ ගැත්තො නිසා නෙමෙයි සරත් පොන්සේකා මහත්තයා වගේ වීරයෝ…
ආගෙමයි ජාතිකත්වයෙයි නිරායාසයෙන් තියෙන යාවීම ඩබ්ලිව්. ඒ. සිල්වාගේ, ජී. බී. සේනානායකගේ, කරුණාසේන ජයලත්ගේ, හේමපාල මුනිදාසගේ පොත්වල තියෙනවා.
දේශපාලන චරිත මැද දේශපාලන චරිතයක් නොවන්නෙ සරත් පොන්සේකා විතරයි කියලත් හිතෙනවා. ඔහු යූඇන්පීයට වෙලා ඉන්නෙ යූඇන්පියට තියෙන ආදරේට වඩා රාජපක්ෂවරුන්ගෙන්…
'අපේ තාත්තලා මහන්සි වුණේ අපි වෙනුවෙන් නැති අනාගතයක් හදන්න. අපි මහන්සි වෙන්නෙ අපේ දරුවන් වෙනුවෙන් නැති අනාගතයක් හදන්න"
ජයග්‍රහණයක් නොවන ඕනෑම දෙයක් මහා ජයග්‍රහණයක් කියලා හිතාගැනීමේ හැකියාව අපට තියෙනවා. එහෙම ගත්තාම සියේට තුනක් නෙමෙයි සීයේට අනූනමයක් ම මේ…
ඒ කොච්චර වුණත් මට අර විදිහෙ සිතිවිල්ලකුත් ඇතිවුණා. මේ මුස්ලිම් දරැවෝ කියලා. ඒ ජනගහණෙ පාලනය වෙන එක හොදයි කියලා. ඒකයි…
අද දොස්තරලා වෙන්න ඔ්නැ ධනපති පංතියෙ අයගෙ මෝඩදරුවෝ. එහෙම නැතිනම් දුප්පත් දෙමාපියන්ගේ බුද්ධිමත් දරුවෝ ඔක්කොම ටික දොස්තරලා බවට පත්කරන එක…
බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරැවක්. ඒක කියන්න තරම් නිර්භීතකමක් නලින් ද සිල්වා මහත්තයට තියෙනවා. ඒත් එහෙම ගත්තාම ඒ විදිහටම සිංහල…
මාක්ස්වාදීන්ගේ වරදම ඕනෑවට වඩා කල්පනා කිරීම යැයි ද විඥානවාදය කියා දෙයක් ඇත්නම් ලෝකයේ සිටින ලොකුම විඥානවාදීන් භෞතිකවාදය ගැන කියන මාක්ස්වාදීන්…
ඒ අනුව මේ ජාතික සටන් හා ජාතික ව්‍යාපාර සියල්ල මිථ්‍යාවක් යැයි සිතුණේ ජයවීරගේ අවිඥානයටය. කොල්ලුපිටියේ තමන් වැඩ කරන කාර්යාලය තුළට…
''මා පවසන්නේ අපේ රටේ උගතුන්ගෙන් දේශපාලනඥයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් මහාචාර්යවරැන්ගෙන් සියයට සියයක් 'බකතපස්' බව නොවේ.
''මා පවසන්නේ අපේ රටේ උගතුන්ගෙන් දේශපාලනඥයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් මහාචාර්යවරැන්ගෙන් සියයට සියයක් 'බකතපස්' බව නොවේ."