උණ කියන්නෙ මනුෂ්‍ය අවශ්‍යතාවක්
කොහොම නමුත් අන්තිමට ගත්තා ම කිසිම දෙයක් පැවතිලා නෑ. පැවතිලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙන්නෙ උණ විතරයි.
කොහොම නමුත් අන්තිමට ගත්තා ම කිසිම දෙයක් පැවතිලා නෑ. පැවතිලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙන්නෙ උණ විතරයි.
මේ නාට්‍යයේ ප්‍රධාන චරිතෙ රඟපෑවේ මැණිකෙ අක්කා. ඔසරිය ලස්සනට ඇඳීම අතින් බොහෝ අය ලංකාවේ පළවෙනි තැන දෙන්නෙ මැතිනිට. දෙවෙනි තැන…
පෘතුගීසින්ගෙන් ආ කතෝලික ආගම වෙනුවෙන් පල්ලි තියෙනවා. ලන්දේසීන්ගෙන් ආ රෝම ලන්දේසි නීතිය වෙනුවෙන් උසාවි තියෙනවා. සුද්දන්ගෙන් ලැබුණු ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනි…
පරිණත මිනිසෙකු වූ කුටුසොව්ට අපට මෙන් සම්භාව්‍ය නවකතා අතේ තබාගෙන කියවමින් අමුතු පරිණතකමක් මවා පෙන්වීමට අවශ්‍ය වූයේ නැත. සමහර විට…
මිනිසුන් රවටන්නෙකු දුටු විට අපට වහා කල්පනා වන්නේ ඔහු නොකළ යුතු දෙයක් කරන අයෙකු හැටියට නොවේ. අපිට බැරි දෙයක් කරන…
ගාමන්ට් ආදිය පමණක් පවත්වාගන්නේත් නැතිබැරි අය ගැන සිතා නොව මෙරට මෙන් ම පිටරට ද ඇති හැකි අයගේ පැවැත්ම සදහා එය…
ධනපති ක්‍රමයක් තියෙනවද කියලා අපට හරියට ම ෂුවර් නෑ. ඒත් කැපිටලිස්ම් කිව්වාම ඒක තියෙනවා කියලා අපට හරියටම ෂුවර්. ධනපතියන්ට පවා…
අපි හැම දෙයක් ම කියනවා. ඒත් අපි නොකියන දෙයක් තියෙනවා. ඒක තමයි නූල් බෝලේ කතාව.
සර් කෙනෙක් ජනාධිපති වෙයි කියන එකත් අපි කවදාවත් හිතුවේ නැති දෙයක්.
මහින්ද මහත්තයා වෙන කෙනෙකුට රජ වෙන්නට දුන්නේත් නැත. චීනාට හා ඉන්දියානුවාට රජවීමට දුන්නේත් නැත. දැන් ඒ යුගය අවසන්ය. ඔක්කොම රජවරු…
ලංකාවේ වෙසක් කාලයට පමණක් තිබුණත් ඇමරිකාව ආදී බටහිර රටවල විනෝද උද්‍යානවල හැමදාම හොල්මන් මන්දිර විවෘත වී පවතියි. මේවා තුළට යන…
සුද්දාගේ කෙක්කෙන් බැරි නම් චීන කොක්කෙන් සුවය ලැබීමේ වරම චීනාට ඇත. එහෙත් ලංකාවේ සුවය ලැබීමට හැක්කේ සුද්දාගේ කොක්කෙන් පමණි.
බුදුහාමුදුරුවෝ උපන්නෙත් ඉන්දියාවේ. දේවදත්ත උපන්නෙත් ඉන්දියාවේ.
සිගරට්ටුවේ නැති මෙන්තෝල් සිසිල ඔහුට වැස්සේ සීතලෙන් ලැබිණි. ඒ මෙන්තෝල් මොන ම සිගරට්ටුවකවත් නැත.
මේ සමහර දේ ප්‍රැක්ටිකල් කළ නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් මහා සංඝ රත්නයේ උපදෙස් පරිදි මේ ප්‍රැක්ටිකල් විභාගය ප්‍රැක්ටිකල් විදිහට…
ගෝටා විවේචනය වැඩි වන තරමට ජවිපෙ ඡන්ද වැඩිවන්නේ නැත. ජවිපෙ නායකත්වය එය දැන සිටිති. එහෙත් ජවිපෙ බහුතරයට ඒ ගැන අවබෝධයක්…
වාද සියල්ල බිද වැටී ඇත. මාතෘකා සියල්ල අහෝසිවී ඇත. රටට ඇති එකම මාතෘකාව ගෝටා වී ඇත. ගෝටා පේල් වුණොත් රටම…
ඡන්දාපේක්ෂකයන් පෝස්ටර්වලට පමණක් දාන උගත් එඩිතර බුද්ධිමත්කම මම මා තුළ ඇත්ත වශයෙන් ඇතැයි සිතා සිටියෙමි.
සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. උපාලි ගිනිවැල්ල මඩොල්දූවේ නැත. සබඳ මම රස්පුටින් කිවූ සොමී ඉන්නේ රුසියාවේ නොව…
මගේ විශ්වාසය 2015 වන විට රාජපක්ෂ පාලනය වැරදි පාරක ගමන් කරමින් සිටි බව ය. එහෙත් ඒ ගමන වැළැක්වීටම බෙල්ල දීමට…
කෝවිඩ් නිසා නාට්‍ය රගදැක්වීම නතර නොවුණේ නම් ජයලාල් රෝහණ තවත් ජීවත් වනු ඇතැයි යන්න මගේ හැගීමයි. ජයලාල් අයියා වේදිකාවට ගොඩ…
අපට ඕනෑ ඕනෑ විදිහට පාවිච්චි කළ හැකි, කුඩා ළමුන්ට සෙල්ලම් බඩු මෙන් වැඩිහිටියන්ට භාවිතා කළ හැකි ඉතා විචිත්‍රවත් අලංකාර සිත්ගන්නා…
මට මුලින් ම කියන්න තියෙන්නෙ සමාජවාදය එහෙම නැතිනම් ලෙනින් එන්න ඉස්සෙල්ලත් රුසියානුවෝ කියන්නෙ වීර ජාතියක් කියලයි.
පීසීආර් සහ ඇන්ටිජන් කියන්නේ ඉතා දක්ෂ නාට්‍යකරුවෙකු අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය දෙකක්. මේකෙන් ලොකු නාට්‍ය පීසීආර්. උප නාට්‍ය ඇන්ටිජන්.
ඇත්තටම ජීවිතය තුළ හැම මොහොතකම ඇතිවීම නැතිවීම අත්දකිමු. එහෙත් පේස් බුක් මගින් මේ නැතිවීම යම් කාල සීමාවකට නැති කරනු ලැබේ.…
ඇත්තට ම සුසිරන් ද සිල්වා පුංචි තිරය හා පුළුල් තිරය අතර වෙනස දන්නා බව පෙනේ. පුංචි තිරයෙන් ලැබෙන පුංචි සතුට…
මතවාදයක් නැති ගොවියෝ එහෙම නැතිනම් ප්‍රවේණිදාසයෝ රදළයෝ හරි කවුරු හරි අවුරුදු පන්සීයක් රුසියාව එකම රාජ්‍යයක් හැටියට පවත්වා ගත්තා. මතවාද බෝ…
ප්ලකිට ප්ලකිට ප්ලකි ඉබි ප්ලකි ඉප්ලකි ඉබිප් ප්ලක්කි ප්ලකි. මෙය බෙර පදයක් නොවේ. ඩොලැක්ක පදයකි. ධම්මික කපු මහතා කලින් ඩොලැක්ක…
මේ අනුව සල්ලි, මිල, මුදල්, චෙක්පත්, ඒටීම්, මෝබයිල් කෑෂ් නොතිබුණ යුගයේ මිනිස්සු දරුවන්ට වඩා කැකිරි මල්ල අගය කළ බව පෙනේ.…