අනුර සහ හරිනි
මහත්තයලා කොච්චර කඩේ ගියත් ලිබරල් අන්තවාදීයෝ ජවිපෙ දිහා බලන්නේ මෙහෙම තමයි. ජවිපෙ කියන්නේ ලිබරල් අන්තවාදීන්ට අතකොලුවක් විතරයි.
මහත්තයලා කොච්චර කඩේ ගියත් ලිබරල් අන්තවාදීයෝ ජවිපෙ දිහා බලන්නේ මෙහෙම තමයි. ජවිපෙ කියන්නේ ලිබරල් අන්තවාදීන්ට අතකොලුවක් විතරයි.
පැවැතුණු ආණ්ඩුව විසින් යම් යම් ආනයන සීමා පැනෙව්වා. ඒ විදිහට සීමා පනවපු ලැයිස්තුවක් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රසිද්ධ කළා.
පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය. පොතේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවට ඕන වෙලාවක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න, ඒ…
නැතිකම. මේක තරමක් අලුත් ප්‍රශ්නයක්. ඉස්සර කාලේ දෙමළ ජනතාවට රටවල් දෙකක් තිබුණා. එකක් තමයි චෝළ රට. අනිත් එක තමයි පාණ්ඩ්‍යය…
දැන් තියෙන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න ගොඩක එකතුවක්. මතුපිටින් පේන ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට අමතරව තවත් ප්‍රශ්න මහ ගොඩක් අපේ රටේ…
ඕනෑම රටක ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕන ඒ රටේ මිනිස්සු විසින්. මේ කාරණය අපේ රටටත් අදාළයි. වෙන රටකින් ඇවිල්ලා, ජාත්‍යන්තර සංවිධානයකින්…
"ආයතනික සංස්කෘතිය" කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගැලැපෙන විදිහට තමයි ආයතනවල වැඩකරන අය හැසිරෙන්නේ. තමන්ට ඕන ඕන විදිහට ආයතන ඇතුළේ…
සිස්ටම් චේන්ජ් කතා කොච්චර කිව්වත් අපිට ඇහෙන්නේ මේ තියෙන ක්‍රමය ඇතුළේ ම පරම පවිත්‍ර විදිහට වැඩකරඤ්ඤං කියන පොරොන්දු විතරයි. එහෙම…
අපේ රට මූණදීලා තියෙන ආර්ථික ප්‍රශ්නයට තියෙන්නේ එක හේතුවක් හරි එක විසඳුමක් හරි නෙවෙයි. දේශපාලනඥයන්ට "හොරා, හොරා" කියලා බැන්නාට, දැන්…
“අවලස්සණ ඇමෙරිකානුවා” කියන පොත ගැන කතාවක් ඇතිවෙලා. මේ කතාවේ සිංහල පරිවර්තනය මම කියවලා නෑ. ඒ හින්දා මේ කතාව මම කියන්නේ…
බෞද්ධයෝ විදිහට අපි යම් යම් ප්‍රාර්ථනාකරනවා. මෛත්‍රී භාවනාවේ යෙදෙන අතර අපි කරන ප්‍රාර්ථනා ගැන පොඩි ළමයි පවා දන්නවා. ඒ භාවනාවේ…
ලංකා ලිබ්බෝ කියන්නේ බබ්බු වගේ හැසිරෙන පිරිසක්. රුසියානු - යුක්රේන යුද්ධයේ දී අපේ ජාතිකවාදියෝ ගන්න පැත්ත ගැනත් මේ ලිබි බබ්බුන්ට…
අපේ රටේ හැම ගෙදරක ම වගේ පොල් කටු තියෙනවා. ඒවා යොදලා පත්තුකරන ලිපක් හදන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
ලිබරල් ආගම පටන්ගන්නේ “හැමෝම සමානයි” කියන තැනින්.. ඉතින් ජාති, ආගම් කිසිම දෙයක් නැති මානවයෙක් ඉන්නවා කියලා ලිබරල් භක්තිකයෝ අදහනවා. ඒ…
අපිට විශේෂඥයෝ මහ ගොඩක් ඉන්නවා. මේ අය දන්න දේවල් සුළුපටු නෑ. ඇත්තටම මේ අය හැම වේදයක ම පරතෙරට පැමිණි බමුණෝ…
විශ්වවිද්‍යාලවලට තේරෙන ළමයින්ගෙන් බහුතරයක් හුඟක් දක්ෂ අය. සැළැකිය යුතු ගිරව් ප්‍රමාණයකටත් ඒ චාන්ස් එක ලැබෙනවා. මේ අය අන්ධයන් බවට පත්කිරීමේ…
චීනය මෙච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ ඒ රටේ තියෙන ප්රජාතන්ත්රවාදය හින්දා කියලා මම කිව්වොත් අපේ කට්ටිය මට හිනාවෙයි. ඒ අය…
දිනපතා තමන්ට ගනුදෙනු කරන්න බැරි කාට හරි ඡන්දය දීලා හූල්ල හූල්ල ඉන්න එකට ද ප්රජාතන්ත්රවාදය කියලා කියන්නේ? මිනිස්සුන්ට වැඩිපුර තියෙන්නේ…
මන්ත්‍රීවරුන්ට කාර් ඕන. එහෙම නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ කරුණු නොදැන කියන කතාවක්.
ඇමෙරිකානු ජනපද සංගමයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට හොඳ නෑ. ඊට කලින් ඒ පුටුවේ හිටිය ඔබාමා බොහොම මිහිරි වචන කියන…
අපි හැමෝම යුද්ධ ගැන දන්නවා. අද මේ රටේ ජීවත්වෙන බහුතරයක් යුද්ධයේ බිහිසුණු බව අත්දැකපු අය. යුද්ධවල දී මිනිස්සු මැරෙනවා. තමන්…