මොළයක් කරපු හරියක්!
චන්ද්රිකා, රනිල් තරගෙට විකුණූ ජාතික සම්පත් මෙරටට යලි අත්කර දුන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු…
චන්ද්රිකා, රනිල් තරගෙට විකුණූ ජාතික සම්පත් මෙරටට යලි අත්කර දුන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු…
අනුර කුමාර ගේ ගණිත ඥානය ප්රයෝජනයට නොගෙන නිකරුණේ නාස්ති වෙන්නට ඉඩදිය යුතු නැත.
පැවැති රාජපක්ෂ පාලනයට බොරු අභූත අපරාධ චෝදනා එල්ල කරන මේ සුදු පිරුවටකාරයන්ගේ ඇත්ත හෙළිදරව් කිරීම විය යුතුය.
කෙටියෙන් කියනාවානම් මෙරට බේරා ගැනීමට උපන් දියසෙන් කුමාරයා ඔහුය.