කාන් වස්තුව
කාන් තෙමේ සතරැස් නුවරට විත් රිසිසේ පන්දු කෙළියේ නිරතව වැලිත් සිය රට බලා ගියාහැ
කාන් තෙමේ සතරැස් නුවරට විත් රිසිසේ පන්දු කෙළියේ නිරතව වැලිත් සිය රට බලා ගියාහැ
කාරිය සඳහා ම වසන්නා වූ සාගර තෙමේ මෙන්ම පංචායුධ තෙමේ එකිනෙකාට පරස්පර දොඩමින් තැන් තැන්හි නේක බස් දොඩන්නට විය.
"මේ අනෙකක් නොවැ අපහට යම් ධ්වනි රික්තයෙක් වීනම් ඒ හද ගැහෙනා ධ්වනියයි... සුසුම් හෙලනා ධ්හ්වනියයි..
ඉදින් සක්දෙව් තෙමේ පාණ්ඩුකම්භල ශෛලශනයේ පශ්චාද් භාගය තබා නොතබා සතරැස ශ්‍රී කොත් දෙස දිවැස් යොමූ සේක්.
ඉදින් දිවි ඇත්තවුන් දිවි ඇතිවම ගිනිබත් වන කලැ.. මෘත දේහයන් හළු කිරීම්හි වරද කිමැ?
ඉදින් මා සදාකල් කථන යන්ත්‍ර සන්නාමකොට විසීමට සිතුවද මේ කථන යන්ත්‍රය සදාකාලි දෝ?
සියල්ලෝ විලක්කු වන වනා සිට උන් තුටු වන තෙක් කෑගසා නටා ගයා පිටව ගියහ. දඟගෙයි සිටින්නවුන් හට තව තවත් අග්නි…
ඉන්පසු වීර විජය තෙමේ ඇවිටිලි කරන්නට විය. "මාර දිව්‍ය පුත්‍රයාණෙනි සතරැස් නුවර මා හට කිරීමට ඇති එකම නිවැරදි කිරීම නම්…
නේක උපමාවෙන් චූල පෙම්දස් පැවැසූ බස මොනවට වටහාගත් අරුණදිස්සා, "ඉදින් අප ජනතෙම මුවින් මුව යනසේ රජු අසමත් හැ... රජු අසමත්…
විකුම්සිහයානෝ තුරුම්පු තෙම අභිමුව පිවිසැ: "එම්බා තුරුම්පුව ... පරාජිත යැයි නොසිතව... කෙසේහෝ තොප ලිබරලයින් ගේ දෙටු ව වෙසෙනු... යලිදු ජය…
"කොල්ල දැන් තොප සීනු නාදය වෙනුවට කුමක් නාද කරන්නේද" වීරවිජය තෙම කුහුලෙන් යුතුව ඇසීය. "වහන්ස අප මෙකල ට්‍රීං ට්‍රීං අනුකරණයෙන්…
"මුන් මින් කලකට පෙර කැමරන් එපා යි හඩ කැගූහැ... දැන් මයික් එපායි බිනිති. මුන් අප පැමිනීම නුරුස්නාහුයැ...'
අප දෙටු වූ රනිල කුල විකුම්සිහයානෝ දැනුදු සාටකාකර්ශිතවැ ආරක්ෂිත්වැ වෙසෙත්. ඉදින් අපද ඒ සාටකානුභාවයෙන් මැ වෙසුම මනායැ.
"කිමැ... සහෘදයෙනි නුඹලා දකිනුයේ දොන්ත නාඩගම් පමණෙක්ද?... තොප වෙනත් දොන්තයක් නොදක්නේද? " නාලිකාධිපති ඇසීය.
"මා මේ එකුන් විසිවන වසංගතය මුලුනිපුටා දමන්නේ විසිවන වසංගතයෙණි.. විසිවැන්න වූ කලි එකුන් විසිවැන්න මොනවට සුන්නද්ධූලි කරණු ඒකාන්තයැ...."
"ඉදින් මෙය තොප කිසිවෙකුත් කෙටුම්පත් නොකලහු නම් මේ දිව්‍යමය පතෙක් ලෙස සලකා මෙයට මා අනුමැතිය දෙමි " පවසා ගොටු අභය…
"මා මිත්‍ර රාජපාක්ෂික මහේන්ද්රයානෙනි.... තවත් එක් බිජු පූපයක් වේනම් මාහට වලදුව මැනවැ"
"කොල්ල තෙප පියාණෝ මහාර්හ වූ කුලුගෙඩි රත්නයෙක් දෙපලුකොට ඉන් එක් පලුවක් රැගෙන් පෙර අපවෙත අවුත් එය අප හස්තියා වෙත පිදූහැ."
'බලව බලව චූලොදරය ඒ හරිත වර්ණ මානික්යාසනය වටා යුධවදින්නාවූ මහෝදරයින් බොහෝයැ!'
රාජ සභාවමැ පාලුවෙන් සාංකාවෙන් ඇලලී ගියසෙයකි.අඩ සියවසක් රාජසභාවේ වාම හෝ දක්ශින පස හෙබැවූ විකුම්සිහයානෝ නොමැති වීම නම් අරුමයෙක්මැ වියැ.