JVP ගම සමග පිළිසඳර 88-89
Summary
දින, ස්ථාන සහ විස්තර

▪️දිනය : 1988 අප්‍රේල් 05
▪️ස්ථානය : අකුරැස්ස අමලගොඩ හන්දිය
🔺ප්‍රතිඵලය : ලුතිනන් බුද්ධප්රිය අලකාවල ඝාතනය කිරීම.
▪️දිනය : 1988 ජුනි 14
▪️ස්ථානය : ගිරිඋල්ල
🔺ප්‍රතිඵලය : ජංගම මුර සේවයේ යෙදුණු හමුදා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 අගෝස්තු 24
▪️ස්ථානය : හම්බන්තොට මිද්දෙණිය- ගොමදිය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 නොවැම්බර් 12
▪️ස්ථානය : අකුරැස්ස- පැඟිරිවත්ත
🔺ප්‍රතිඵලය : ට්‍රක් රථයක ගමන්ගත් හමුදා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 දෙසැම්බර් 13
▪️ස්ථානය : කොළඹ මැගසින් බන්ධනාගාරය
🔺ප්‍රතිඵලය : බන්ධනාගාර තාප්පය පුපුරවා දමා කැරලිකරුවන් 221 ක් පලා යෑම.
▪️දිනය : 1989 පෙබරවාරි 02
▪️ස්ථානය : නාරම්මල- කඩහපොළ
🔺ප්‍රතිඵලය : නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ගුණතිලක ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 08
▪️ස්ථානය : ලුණුගම්වෙහෙර – තම්මැන්නාව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 16
▪️ස්ථානය : තංගල්ල – කපුගම
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 19
▪️ස්ථානය : පලුගස්වැව– දිවුල් වැව
🔺ප්‍රතිඵලය : එප්පාවල පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 29
▪️ස්ථානය : අනුරාධපුර – තිරප්පනේ
🔺ප්‍රතිඵලය : පොලිස් ජීප් රථයක සිටි නිලධාරීන් හතර දෙනෙකු ඝාතනය කිරීම / එප්පාවල පොලිස් අත්අඩංගුවේ තරුණයන් 14 ක් ඝාතනය කර එම වලටම දමා තිබුණි.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : අම්බලන්තොට – මාමඩලේ තැපැල්හල අසළ
🔺ප්‍රතිඵලය : ගැමුණු බලකායේ ලුතිනන් බන්දුල ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : කළුතර – රතුවත්ත
🔺ප්‍රතිඵලය : උප පොලිස් පරීක්ෂකකු සහ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : හම්බන්තොට- අන්දරේ පිළිරුව ඉදිරිපිට
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් තිදෙනෙකු මරා දැමීම සහ තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 07
▪️ස්ථානය : තිස්සමහාරමය – ලුණුගම්වෙහෙර ජනපදය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 07
▪️ස්ථානය : හුංගම – ගුරුපොකුණ
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 10
▪️ස්ථානය : බෙලිඅත්ත – පලපොත
🔺ප්‍රතිඵලය : සිංහ රෙජිමේන්තුවේ හමුදා භටයන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1889 අප්‍රේල් 15
▪️ස්ථානය : අගුණකොළපැලැස්ස -කට්ටකඩුව
🔺ප්‍රතිඵලය : කෝප්රල් එන්.කේ. ධර්මසූරිය ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 17
▪️ස්ථානය : ඇඹිලිපිටිය – පනාමුරේ
🔺ප්‍රතිඵලය : ගැමුණු බලකායේ හමුදා භටයන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 20
▪️ස්ථානය : කඹුරුපිටිය – මාකඳුර පාරේ 16 කණුව අසල
🔺ප්‍රතිඵලය : බස් රථයක ගමන් කළ මගීන් අට දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 20
▪️ස්ථානය : හම්බන්තොට- තෝරකොලයාය
🔺ප්‍රතිඵලය : ජංගම මුරසේවයේ යෙදුණු හමුදා භටයෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 06
▪️ස්ථානය : මාකඩුව – ජයන්තිපුර මාර්ගය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1986 මැයි 06
▪️ස්ථානය : මැදිරිගිරිය- මීගොල්ලෑව මාර්ගය
🔺ප්‍රතිඵලය : මාදුරුඔය හමුදා කඳවුරේ සෙබළුන් හතකට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 මැයි 6
▪️ස්ථානය : ත්‍රිකුණාමලය – ධාන්‍යගම නිවාස සංකීර්ණය
🔺ප්‍රතිඵලය : පොලිස් කොස්තාපල් වරයෙකු සිවිල් වැසියන් දොළොස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 12
▪️ස්ථානය : කන්තලේ – 92 සැතපුම් කණුව අසල
🔺ප්‍රතිඵලය : ඉන්දීය හමුදා සෙබළුන් දහතුන්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 14
▪️ස්ථානය : මැදිරිගිරිය – මීගස්වැව මාර්ගය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 18
▪️ස්ථානය : ඌරුබොක්ක – කිරලපනේ පුංචි පාලම අසල
🔺ප්‍රතිඵලය : ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 27
▪️ස්ථානය : මාතලේ කරගහතැන්න
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 27
▪️ස්ථානය : අගුණකොළපැලැස්ස – බිංකම වේල්ල අසල
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීම.
▪️දිනය :1989 මැයි 27
▪️ස්ථානය : බෙලිඅත්ත – පලහේන
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 14
▪️ස්ථානය : පාදෙණිය හන්දිය
🔺ප්‍රතිඵලය : ගිරිඋල්ල පොලීසියේ නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 27
▪️ස්ථානය : සූරියවැව – බෝටන්ඩිය කැලෑව අසල
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 28
▪️ස්ථානය : ගාල්ල – නගරසභා කාර්යාල පරිශ්‍රය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් පුරවැසියන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අගෝස්තු 18
▪️ස්ථානය : හම්බන්තොට – මිද්දෙණිය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 සැප්තැම්බර් 23
▪️ස්ථානය : කටුවන- රදෙනිආර
🔺ප්‍රතිඵලය : හමුදා භටයෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 සැප්තැම්බර් 27
▪️ස්ථානය : මීගමුව – මිරිස්වත්ත
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් පහකට බරපතල තුවාල සිදු කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 21
▪️ස්ථානය : බෙලිඅත්ත – දෙද්දුවාවල
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හත්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 27
▪️ස්ථානය : හම්බන්තොට- ගොන්නෝරුව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතන කර හතකට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 27
▪️ස්ථානය : ගලේවෙල
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 30
▪️ස්ථානය : අනුරාධපුර – ගල්නෑව
🔺ප්‍රතිඵලය : පොලිස් ස්ථානාධිපති රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 03
▪️ස්ථානය : මුල්ගිරිගල – වීරකැටිය
🔺ප්‍රතිඵලය : වලස්මුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර තවත් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 04
▪️ස්ථානය : මාතර – කෝට්ටේගොඩ
🔺ප්‍රතිඵලය : උප පොලිස් පරීක්ෂක හලංගොඩ ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 12
▪️ස්ථානය : මාතලේ – අංකුඹුර
🔺ප්‍රතිඵලය : අංකුඹුර පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 27
▪️ස්ථානය : කැකිරාව – ගල්නෑව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 දෙසැම්බර් 12
▪️ස්ථානය : අම්පාර දමන – එක්ගල්ඔය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හතරදෙනෙකු ඝාතනය කිරීම.